
හැඳින්වීම
"දිව්‍ය සත්ප්‍රසාදයේ සාන්තුවරයා" නමින් ප්‍රසිද්ධියට පත් සාන්ත තාර්සීසියස් තුමා කතෝලික සභා ඉතිහාසයේ කුඩා මුනිවරයෙකි. එතුමා උපන් වර්ෂය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර ය. එතුමා ක්‍රිස්තු වර්ෂ 258 පමණ ජීවත් වූයේ යැයි සැලකේ. එකල රෝමයේ සිටි මැක්සිමියන් වැලේරියන් නමැති රෝමානු අධිරාජ්‍යයාගේ පාලන සමයේ කතෝලික ධර්මය ඇදහීම මරණීය දඬුවම...
